MyKade එකෙන් ලංකාවේ ඕනම කෙනෙකුට stock ගන්නේ නැතුව online business එකක් පටන් ගන්න පුළුවන්. බඩුවක් තෝරලා, share කරලා, customerගේ order එක app එකේ දාන්න. අපි ඒක pack කරලා, දිවයින පුරා deliver කරලා, සල්ලි එකතු කරනවා, ඔයාගේ ලාභය wallet එකට එනවා.
අපි සිංහලෙන්, දෙමළෙන් හරි ඉංග්රීසියෙන් උත්තර දෙනවා.
NIC එකක් තියෙන, වයස 18ට වැඩි ලංකාවේ ඕනම කෙනෙකුට. 18ට අඩුද? අම්මා, තාත්තා හරි භාරකරු කෙනෙක් එයාගේම නමින්, එයාගේම NIC එකයි bank account එකයි එක්ක account එක හදලා, දෙන්නම එකට විකුණන්න පුළුවන්. Payouts හැමවෙලේම යන්නේ account එකේ අයිතිකාරයාට.
MyKade download කරලා, mobile number එකයි NIC එකයි දාලා sign up වෙලා, ඔයාව තහවුරු කරන්න (NIC photos, selfie එකක් සහ bank විස්තර). Team එක approve කරාම orders දාන්න පුළුවන්.
හැම බඩුවකම ඔයාගේ ගණනයි යෝජිත විකුණන ගණනයි පේනවා. Customer ගෙවන ගණන ඔයා තෝරනවා; වෙනස ඔයාගේ ලාභය. Parcel එක deliver වුණාම ඒක wallet එකට එනවා.
බඩු ලැබුණාම, නැත්නම් online: සම්පූර්ණයෙන් හරි advance එකක් හරි ගෙවන්න customerට MyKade එකෙන් SMS link එකක් එනවා. Resellersලා කවදාවත් customersලාගේ සල්ලි එකතු කරන්නේ නෑ.
App එකේ Wallet එකෙන් payout එකක් ඉල්ලන්න. Payouts යන්නේ verify කරද්දී check කරපු bank account එකට විතරයි.
App එකේ order එක returned කියලා පේනවා, ඒකට ලාභයක් ගෙවන්නේ නෑ. Returns ගොඩක් වුණොත් ඔයාගේ level එක වෙනස් වෙන්න පුළුවන්; Account → Your level බලන්න.
ඔව්. තමන්ගේ බඩු විකුණන sellersලාගේ waitlist එකට එකතු වෙන්න, open වුණාම අපි call කරන්නම්. Waitlist එකට එකතු වෙන්න
App එකේ: Account → Delete account. Account මැකීම ගැන තවත්